සමාගම් ලියාපදිංචිය
Company Registration
ඔබ ව්‍යාපාරයක් හෝ සංවිධානයක් හෝ ලාබ නූපයන සංවිධානයක් හෝ ලාබ නොබෙදන ආයතනයක් හෝ ශ්‍රි ලංකාවේ සමාගම් පනත යටතේ ලියා පදිංචි කර ගැනීමට අදහස් කරයිද? එසේ නම් ඒ සදහා ඔබට සහායවීමට අප සූදානම්.
If you plan to register your business, organization, non-profit-sharing organization or non-profit organization under Companies Act of Sri Lanka we are here to assist you to go through the entire process until the registration done.