COVID-19 වෙනස් කළ ජන ජීවිතය
Life in New Normal

එහෙත් 2020 මාර්තු මස 20 වැනි දින සිට COVID-19 වසංගතයෙන් අප රට වසා දැමීමේ තත්වයකට පත්වීමත් සමග රට වැසියන්ට විවිධ සේවාවන් සපයා ගැනීමට මෙන්ම රැකියා කටයුතු වල නිරතවීමටත් විකල්ප මාර්ග සොයා ගැනීමට සිදු විය. සෞඛ්‍යමය හේතු මත තම නිවසේ සිටම කාර්යයන් කර ගැනීම සදහා බල කෙරී ඇත.

However, with the sudden lockdown of the country with the outbreak of COVID-19 everybody was forced to work at home. Not only professionals, but also other common people started using online platforms to meet their needs. Lockdown has shown us a new direction in achieving progress. People tend to adopt digital technology to the farthest extent they can as the close intimate relationships have become prohibitive due to health reasons.

Image
Image
Image
Image

නීතිමය සහාය සදහා ඩිජිටල් වේදිකාව
Digital platform for legal assistance

එම නව තත්වය සැකිල්ලට ගනිමින් අප ද නීතිමය වෘත්තීය සේවාවන් ලබා ගැනීමට විවිධ පුද්ගලයන්ට ඇති අවශ්‍යතාවයන් සදහා අන්තර් ජාල පහසුකම යොදා ගත හැකි වනු පිණිස අපගේ වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර ඇත. සාමාන්‍ය ජනතාවට පමණක් නොව නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන සැම දෙනාටමත් පරිශීලනය කළ හැකි අන්තර් ජාල පහසුකමක් ඇති කිරීම අපගේ අදහසයි. මෙහි ඇති පහසුකම් භාවිතා කර ඔබගේ නීතිමය කාරණා පිළිබදව කරුණු පැහැදිලි කර ගැනීමට නීතිඥවරුන් සමග සම්බන්ධවීමට හැකිය. එසේම සිසුන්ට ද අවශ්‍ය තොරතුරු, ලේඛණ අපගේ වෙබ් අඩවිය මගින් ලබා ගැනීමේ හැකියාව ඇත. නීතිය සහ සංවර්ධනයට අදාල සියළු තොරතුරු එකම ස්ථානයකින් ලබා ගැනීමට පහසුකම සැළසීමට අප කටයුතු කරමින් සිටිමු.

In this context elawyer.lk also decided to transform its digital platform in order to facilitate people to consult lawyers and notaries online for legal advice and assistance. This facility will be extended to lawyers in many parts of the country for them to be able to efficiently carry out their duties in respect of their clients.  


Out new platform helps not only our clients but also students and researchers to access legal resources and to seek research and development related assistance.  

අපගේ නීතිඥ කණ්ඩායම
Our team of Attorneys

ශ්‍රීමාල් වීරක්කොඩි, ධනංජය තිලකරත්න, ගාමිණී කිරින්දගේ, රුක්මා පතිරණ, පැතුම් ජයසිංහ.

Srimal Weerakkody, Dhananjaya Tilakaratne, Gamini Kirindage, Rukma Pathirana, Pathum Jayasinghe.