තොරතුරු-දැනුම-යුක්තිය-සවිබලකරණය-සංවර්ධනය
Information-Knowledge-Justice-Empowerment-Development
නීතිමය සහ පරිපාලනමය ප්‍රතිකර්ම සදහා ප්‍රවේශය ලබා ගැනීම පිණිස පුද්ගයන්, ප්‍රජා කණ්ඩායම් සහ සමාජ කණ්ඩායම් වෙත අධ්‍යාපනය සහ සහාය සැලසීම
Educating and assisting individuals and communities, social groups about legal rights and processes for accessing legal and administrative remedies
